පාකිස්ථාන ක්‍රිකට් නිලවරණය එළඹෙන 4

0
6

පාකිස්ථාන ක්‍රිකට් නිලවරණය එළඹෙන 4 දා

පාකිස්ථාන ක්‍රිකට් ආයතන නිලවරණය සැප්තැම්බර් මස 04 වනදා  පැවැත්වීමට තීරණය කර තිබේ.

නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම නිලවරණයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපතිවරයෙකු වන ඒසාන් මානි සභාපතීත්වයට පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නජාම් සේති පසුගිය 20 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here