පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට හිමි වෙයි

0
8

Image result for France football

රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජයට පත්කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here