පාර්ලිමේන්තුව කල් නොතබන බව කතානායක කියයි

0
5

Image result for parliament sri lanka

එළැඹෙන 5දා  හා 6දා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට කිසිම  පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපතිතු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් එවැනි උපදෙස් ලැබි නැති බවත් පක්ෂ නායක රැස්වීමේදී  හෝ වෙනත් කිසියම් ස්ථානයකදීවත් එවන් උපදෙස් නොලැබුණ බව කථානායක මාධ්‍ය ඒකකය  පවසයි.

අදාළ දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති  බවද කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here