පාසල් වාරය නිමවීමේ සතුට සමරන්න සිසු පිරිසක් වැටෙන්න බීලා

0
59

අධික ලෙස මත්පැන් පානය කර රෝගාතුර වූ සිසුන් සිව් දෙනෙකු කතරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
පළමු පාසල් වාරය අවසන්වීමේ සතුට නිමිත්තෙන් ඔවුන් එලෙස මත්පැන් පානය කර ඇති බවත් රෝහල් ගත කරන අවස්ථාවේදී එම සිසුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුම පාසල් නිල ඇඳුමෙන් සිටි බවත් වාර්තා වේ.
අධික ලෙස මත්පැන් පානය කළ මෙම සිසුන් සිව්දෙනා කතරගම, පෙරගිරිගම ප‍්‍රදේශයේ සිහිසුන්ව වැටී සිට ඇති අතර පසුව ප‍්‍රදේශවාසීන් එක් ව ඔවුන් කතරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එම සිසු පිරිස තිස්සමහාරාම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක සිසුන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here