පිටිබුල් එන්නේ නෑ

0
300

 

ඇමෙරිකානු සුපිරි රැප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කර තිබේ.

ඒ අනුව  එළැඹෙන 26දා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයද අවලංගු කර තිබේ.

පිට්බුල් සිය ආසියානු සංචාරයේ දී ජපානය, සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියා, තායිපේ හා ශ්‍රී ලංකාවේ දී ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබිණ.

ඔහුගේ සංචාරය අවලංගු කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරනන අයි.එම්.ඊ. ආයතනය පවසන්නේ පිට්බුල් සිය සංචාරය අවලංගු කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් අනාගතයේ දී ආසියාවට පැමිණෙන බවත්ය.

එසේම ඔහුගේ ප්‍රසංගයන් සඳහා වෙන්කර ගත් ප්‍රවේශ පත්‍රවලට අදාළ මුදල් ඉදිරියේ දී ආපසු ගෙවීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here