පියුමි හංසමාලි මනාලියක් වෙයි (PHOTOS)

0
998

ජනප්‍රිය නිරූපිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක්වන පියුමි හංසමාලී මනාලියක් ලෙස හැඩ ගැන්වුණු ඡායාරූප පෙළක් පසුගිය දිනෙක ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.

ඇය මෙලෙස හැඩ ගන්වා තිබුණේ රූපලාවන්‍ය ශිල්පී ජනක සංජීව විසිනි.

සංජීව වික්‍රමරත්න විසින් ඇයගේ මල් කලඹ නිර්මාණය කර තිබේ. ඇයව හැඩ ගැන්වීම සඳහා  මෙම අලංකාර ඇඳුම් සැපයා ඇත්තේ අනූෂි ගුණරත්න විසිනි.

පියුමිගේ මෙම සුන්දර ඡායාරූප පෙළ ප්‍රනීත් එස් පටබැදිගේ විසින් ඡායාරූප ගත කර තිබේ.

එම ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here