පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්

0
37

නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මැයි 12 වැනිදා වන තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද (28) නියෝග කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධෙයන් පිල්ලයාන් ඇතුළු තුන් දෙනෙක් රිමාන්ඩ් කර සිටින අතර ඔහු මෙලෙස රිමාන්ඩ් කර ඇත්තතේ 37 වැනි වතාවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here