තම පුතුට කංසා පෙවූ මවක්

    0
    59

    ඉතා දුර්ලභ ගණයේ ලියුකේමියා පිළිකා රෝගී තත්ත්වයකින් පෙලෙන සිය 14 හැවරිදි දරුවාගේ වේදනාව දරාගත නොහැකි වූ මවක් එම දරුවාට වේදනා නාශකයක් ලෙස කංසා පොවා තිබේ.
    මෙම සිදුවීම වාර්තාවන්නේ එංගලන්තයෙනි.
    දරුවා ඉන් ලද සහනය පිළිබඳ සැනසීමට පත් මව දිගින් දිගටම එම දරුවාට කංසා පානය කිරීමට ලබා දී ඇති බව වාර්තා වේ.
    වෛද්‍යවරුන් පමණක් නොව ලෝකයම පුදුමයට පත් කරමින් එම දරුවා කංසාවල ගුණයෙන් සුව වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here