පුටින්ගේ රජ කඩුව ගැන බටහිර රටවල් විමතියෙන්

0
73

රුසියානු  ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්  විසින් එංගලන්තයේ පැවතී වෙන්දේසියකදී ඉතා ඉහල මිලක් ගෙවා මිලදී ගත් කඩුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇත. එම කඩුව මහනුවර යුගයේ රජවරයෙකුගේයැයි සැලකෙන බවද වාර්තා වේ.

මෙම කඩුව මිලදී ගැනීමට ලොව ධනවත් රටවල් කිහිපයක්ම ලන්සු ඉදිරිපත් කළ අතර  එය මිලදී ගැනීමට සමත් වූයේ රුසියාවයි.

රුසියානු ජනපති විසින් මෙසේ එංගලන්තය ආසියාතික රටවලින් රැගෙන ගිය පැරණි භාණ්ඩ ඉතා විශාල මුලක් ගෙවා මිලදී ගෙන ඒ රටවලට නැවත භාර දීම සිදුකරයි.
රුසියාවේ මේ පිළිවෙත පිළිබඳ බටහිර රටවල් දැඩි කැළඹීමකට පත්ව ඇත.

එනම් රුසියාව  බටහිර රටවල් මඟින් මෙසේ අත්පත් කර ගත්  වටිනා දෑ  නැවතත්  සිය රටවලට ලබා දී එම රටවල් රුසියාව වටා ඒකරාශී කරගෙන  ප්‍රබල බලයක් ගොඩනගා ගෙන ඒ  හරහා බටහිර රටවලට ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි සිතාය .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here