පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියෝ අපවත් වෙති

0
43

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලී හිමි අපවත් වී තිබේ.

අපවත් වනවිට උන්වහන්සේ 82 හැවිරිදි වියේ පසුවී ඇත.

යාපනය හා දෙමටගොඩ නාගදීපවිහාරාධිපති වශයෙන් කටයුතු කළ උන්වහන්සේ දෙමළ භාෂාවෙන් ධර්මදේශනා කිරීමෙන් ප්‍රසිද්ධියට පත් වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධ කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here