බ්ලූමෙන්ඩල් ගිනි ගනී

0
3

බ්ලූමෙන්ඩල් ගිනි ගනී

කොටහේන, බ්ලූමැන්ඩල් කසල කන්දේ ගින්නක් හටගෙන තිබේ.

අද(04) දහවල් 01.10 ට පමණ මෙම කසල කන්දේ ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ගින්න මැඬපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ 02 ක් සමගින් නිලධාරීන් 12  දෙනෙකු එම ස්ථානයට පිටත් කර හැර ඇති බවද  එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here