බීමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් නිසැකවම බීමත්ව සිටින්නේ ද යන්න පරීක්ෂා කිරීමට යොදා ගන්නා ‘බ්රෙතලයිසර් යන්ත්ර’ ශ්රී ලංකා පොලීසිය කොට්ඨාශ රථවාහන අංශ වෙත බෙදා දීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව ප්රාස්වාස විශ්ලේෂණ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම වඩාත් කාර්යක්ෂම ව එමගින් සිදු කිරීමට පොලීසියට හැකිවන බව වාර්තා වේ.
මෙම යන්ත්රවල ක්රිකාකාරීත්වය පිළිබඳ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (30) පැවැත්වීමට නියමිතයි.