බොඩි පේන්ට් එකකින් කරපු සුපිරි වැඩක් (VIDEO)

0
73

සිරුර වර්ණ ගැන්වීම යනු ලොව පවතින වඩාත් සුප්‍රසිද්ධ කලාවකි. එම කලාව මගින් ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කිරීමට කලාකරුවන් සතුව පවතින විශ්මිත හැකියාව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් පවතී.

බැලූ බැල්මට මෙහි සිටිනුයේ මිනිසුන්ය යන්න හඳුනාගැනීමට හැකියාවක් නොපවතින තරමටම ඇති විශිෂ්ට ලෙස වර්ණගැන්වීම් සිදු කර ඇත. ස්වභාවධර්මය වර්ණවත් කරන සතුන් කිහිප දෙනෙකුගේ හැසිරීම් අනුකරණය කරන මෙම කණ්ඩායම වෙත සමාජ ජාලා වෙබ් අඩවි රැසක අවධානය යොමු වී තිබේ.

එම අවස්ථාව දැක්වෙන ඡායාරූප හා වීඩියෝව පහතින් :

 

Posted by Fashion & Makeup & Style on Monday, April 17, 2017

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here