භික්ෂුව පැද වූ සැප රිය අනතුරට ලක්වෙයි (PHOTOS)

0
70
තායිලන්තයේ 31 හැවිරිදි බෞද්ධ භික්ෂුවක් විසින් පැද වූ සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරට ලක් ව තිබේ.

අධික වේගයෙන් පැමිණි එම මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකි ව එලෙස අනතුරට ලක් ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
‘Nissan Silvia S15’ වර්ගයේ මෙම සුපිරි මෝටර් රථය තම හිතවතෙකුට අයත් එකක් බව භික්ෂුව ප්‍රකාශ කර ඇත.
භික්ෂුව සමග ගමන් කළ අනිත් පුද්ගලයා සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මෝටර් රථයට බරපතල හානි සිදු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here