මංගල උත්සවයට කඩා පැමිණි පළමු බිරිඳ මනාලයාට පහර දෙයි (PHOTOS)

0
73

ඉන්දීය ජාතික පුද්ගලයෙකු තම දෙවැනි විවාහය සිදු කරන අවස්ථාවේ දී ඔහුගේ පළමු බිරිඳ එම ස්ථානයට පැමිණ මනාල මහතාට පහර දී තිබේ.
මෙම විවාහය සිදුවන බව අදාල කාන්තාව දැන නොසිටි බව වාර්තා වේ. මනාල මහතාට 13 හැවිරිදි දියණිය සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here