මන්ත්‍රී රන්ජන්ට එරෙහිව චෝදනා ගොනු කර ලෙස නිතීපතිට නියෝග නිකුත් කරයි

0
1

Image result for Ranjan ramanayake and court

අධිකරණයට අපහාස කිරීමට අදාල නඩුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ලබන මස 30 වනදා අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) නීතිපතිට නියෝග කරනු ලැබීය.

ඒ මෙම නඩුව අගවිනිසුුරු ප්‍රියසාද් ඩෙප් සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here