මල්ලිගේ මිනිය පාපැදියෙන් ගෙදර ගෙනගිය අයියා (VIDEO)

0
48

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවුලක වැඩිමහල් සහෝදරයෙක් මරණයට පත් තම බල සොහොයුරාගේ මෘත ශරීරය පාපැදියකින් නිවසට ගෙන යාමේ සංවේදී පුවතක් වාර්තා කර ඇත.
එලෙස මිය ගොස් ඇත්තේ ඩිම්පල් දාස් නමැති 18 හැවිරිදි අයෙකි. හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ ඩිම්පල් මිය ගොස් තිබේ. රෝහලට ගිය ඩිම්පල්ගේ සහෝදරයා රෙදිවල ඔතාගන සිරුර ගෙන ඒමට කටයුතු කර තිබේ.
ඔවුන් ජිවත්වන ප්‍රදේශයට යාම සඳහා නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් ඔහු පාපැදියේ මල සිරුර එලෙස ගෙන යාමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here