මහා සංඝරත්නයේ ඉල්ලීමෙන් විමල්ගේ උපවාසය නවතී

0
79

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පුරා දින නවයක් තිස්සේ නිරාහාරව කළ උපවාසය අවසන් කළේය. අද (30) උදෑසන  ඔහුගේ සුවදුක් විමසීමට පැමිණි මහා සංඝරත්නය කළ විශේෂ ඉල්ලීමක් මත මන්ත්‍රීවරයා උපවාසය අත්හළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය පද්ම ශාන්ත ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේය. සෙත් පිරිත් සජ්ඣායනා අතරවාරයේ මහා සංඝ රත්නය ලබාදුන් කිරි වීදුරුවක් පානය කරමින් විරවංශ මහතා සිය උපවාසය අවසන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here