මහින්දගේ බාල නැගණිය අභාවප්‍රාප්ත වෙයි

0
74


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක්වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක අද (08) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
58 හැවිරිදි ඇය පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එලෙස මිය ගොස් ඇත. හිටපු ජනාධිපතිවරයාගේ 09 දෙනෙකුගෙන් යුත් පවුලේ සිටි බාලම දරුවා ගාන්ධිනී රාජපක්ෂ විය.
ඇයගේ දේහය නුගේගොඩ, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ඇය පදිංචි ව සිටි සිය නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට (10) පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here