ඒකාබද්ධ විපක්ෂයේ රැළියට ගිය අයෙක් අතුරුදන්

0
46


ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ගිය පුද්ගලයෙකු තවමත් නිවසට පැමිණ නැති බවට අවිස්සාවේල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
වයස අවුරුදු 67 වන එම පුද්ගලයා සීතාවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ දෙදරු පියෙකි. අතුරුදන් වූ පුද්ගලයාගේ ඥාතීන් අවිස්සාවේල්ල පොලීසියට අදාල පැමිණිල්ල සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here