මහින්ද නිසා දකුණු පළාත් සභාව උණුසුම් වෙයි

0
37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අද (09) පැවති දකුණු පළාත් සභා රැස්සවීමේ දී සන්ධානයේ මන්ත්‍රීවරුන් හා හා එ.ජා.ප මන්ත්‍රීවරුන් අතර උණසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.

ඒ අනුව අද  පැවති දකුණු පළාත් සභා රැස්වීම විනාඩි 45කට පමණ සීමා වුණු අතර මෙහිදී සන්ධාන මන්ත්‍රී ආරියවංශ සම්මු මහතා දැඩි ආවේගයෙන් යුතුව කතා කිරීමත් සමග විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ ඇතුළු එ.ජා.ප මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම පිළිබඳ සන්ධානයේ මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතා දැඩි විරෝධය පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here