‘මහින්ද – ශිරන්ති’ දරු සුරතල් බලයි (PHOTOS)

0
65

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු සහ ඔහුගේ පෙම්වතිය දරුවෙක් සුරතල් කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ දක්නට ලැබේ.
එසේම හිටපු ජනාධිපතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ ද එම දරුවා සුරතල් කරමින් ලබාගත් ඡායාරූප අන්තර්ජාලයේ පළවීමත් සමග එම දරුවා කාගේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන්ගෙන තිබේ.
පෙම්වතිය සමග අන්තර්ජාලයේ ඇති බොහෝ ඡායාරූපවල මෙම දරුවා ද සිටින අතර මෙම ඡායාරූපවලට බොහෝ දෙනා අදහස් දක්වා තිබෙන්නේ මේ දරුවා රෝහිතගේ දරුවෙකු යැයි සිතමින් ය.
කෙසේවෙතත් මෙම දරුවා රෝහිත රාජපක්ෂගේ නොවන බවත්, එම දරුවා ඔවුගේ පවුලට සමීප කෙනෙකුගේ දරුවෙකු බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.
එම ඡායාරූප පහතින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here