රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තරයේ උපදෙස් අවශ්‍ය නොවන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.