මැදපෙරදිග ගිය කතුන් 116ක් වදහිංසාවට ලක්ව යළි දිවයිනට

0
43

මැදපෙරදිග රටවල විදෙස් රැකියාවට ගොස් වද හිංසාවට ලක් වූ කාන්තාවන් 116 දෙනෙකු අද (24) අළුයම දිවයනට පැමිණි බව කටුණායක ගුවන්තොටුපළ පවසයි.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙලෙස වදහිසාවට ලක්ව නැවත දිවයිනට පැමිණි සංඛ්‍යාව දහස ඉක්මවන බව ගුවන්තොටුපළ පෙන්වා දෙයි.

පැමිණ සිටි කාන්තාවන් අතරින් කටාර්වලින් කාන්තාවන් 27,කුවේට් 71ක් සහ සෞදි අරාබියෙන් 58දෙනෙකු වශයෙන් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මඩකලපුව, ත්‍රී කුණාමලය හා අම්පාර යන ප්‍රදේශයන් හී පදිංචි කරැවෝ වූහ.

මෙම පිරිස අතර පූර්ණ වශයෙන් ආබාධය ලක් වූ කාන්තාවන් 4ක් සහ මන්ද මානසික තත්වයට පත් වූ කාන්තාවන් 4ක්ද වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here