මීතොටමුල්ලේ කුණු නාය යයි – පානදුර කුණු ගිණි ගනී

0
98

පානදුර කැළි කසල එකතු කරන මධ්‍යස්ථානයක ගින්නක් හට ගැනීම හේතුවෙන් එහි ඇති කුණු ගිණි ගැනීමට ලක්ව තිබේ.

මීතොටමුල්ල කුණු කන්ද නා යෑමත් සමඟ කුණු බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ගැටලුවක් ලෙස සාකච්ඡාවට බදුන් වී ඇත.

වර්තමානයේ ” කුණු” දැඩි අවදානමක් ඇති දෙයක් බවට පත් වී ඇති අවස්ථාවක  මෙම ස්ථානයේද කුණු දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මෙම ස්ථානයේ ඇති වී ඇති ගින්න කෙසේ  හට ගත්තේද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

එම ඡායාරූප පහතින්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here