මීතොටමුල්ල ඛේදවාචකය සිදුවන අයුරු (VIDEO)

0
74

ශ්‍රී ලංකා ඉතිහාසය දෙස බලනවිට ඛේදවාචක රැසක් සිදු වූයේ බොහෝ දෙනෙකුගේ නෙත් කඳුලින් තෙත් කරමිනි.
ආසන්නයේම සිදු වූ අරණායක නාය යාමට සමාන ලෙස සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දින වල බොහෝ අවදානයක් ලැබී තිබෙන්නේ ජිවිත රැසක්ම එමගින් අහිමි වූ නිසා ය.
කුණු කන්ද නාය යන අවස්ථාවේ ලබාගත් වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here