මුහුද‍ේ රඟන්න ගිය නිල් චිත්‍රපට නිළිය මිනී මෝරු කයි

0
86

අමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා හිදි ගැඹුරු මුහුදේ රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියක් මීනි මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වූ ආකාරය කැමරාවක සටහන් වී තිබේ.

රූගත කිරීමක් සඳහා මෙම නිරූපිකාව මිනී මෝරුන් බහුල ගැඹුරු මුහුදේ යකඩ කූඩුවක් ආධාරයෙන් මුහුදට බැස ඇති අතර එහිදි ඇය මෝරුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත.
මෙයින් ඇගේ පාදයකට තුවාල සිදුව තිබූ අතර ඊට මැහුම් 20 ක් දමා තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here