යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය විග්නේෂ්වරන්ට

0
86

 

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා පත්කොට තිබේ.

අප්‍රේල් මස 24 වැනිදා සිට ක්‍රයාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව වසර තුනක කාලයක් සඳහා විග්නේෂවරන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here