රංජන්ට එරෙහි නඩුව විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි

0
4

Image result for ranjan ramanayake

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට අද තීරණය කලේය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට අධි චෝදනා බාර දී මොහුට විරුද්ධව ඇති චෝදනා වලට දඩුවම් නොකර සිටීමට හේතු ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.

ඉකුත් වසරේ අගෝස්තු මාස 21 වනදා සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රාමනායක මෙරට විනිසුරුවරුන්ගෙන් හා රත්නපුර නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් බවට ප්‍රකාශයක් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here