රජයේ වෛද්‍යවරු 7 වැනි දා වැඩ වැරුමක

0
67

රජයේ වෛද්‍යවරු එළැඹෙන 7 වැනි දා දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව එළැඹෙන 7 වැනි දා පෙරවරු 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here