රතිඤ්ඤා කම්හලක ගින්නක් – 2ක් මරුට

0
29

අද (07) පස්වරුවේ මීගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මෙම අනතුරෙන් පුද්ගලයින්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here