රතුපස්වල සිද්ධියේ සෙසු සැකකරුවන් අල්ලන්න නියෝග

0
38

පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී පහරදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා රහස් පොලිසියට අද (07) නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here