රන් මාලයක් කැඩූ පොලිස් කොස්තාපල්වරා අත්තඩංගුවට

0
47

කොළඹ විහාරමහා උද්‍යානය තුළදී කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලයක් කඩා පලා ගිය පොල්ස් කොස්ඊතාපල්වරයෙක් ඊයේ(05) අත්තඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාවගේ සැමියාද ඇතුළුව සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව මෙම සැකකරු අල්ලා පොලීසියට භාර දී ඇති අතර මොහු කුරුදුවත්ත පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් බවට අනතුරුව වාර්ථා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here