රස කරමින් තුන් වේලම ගෙම්බන් ආහාරයට ගන්න අරුමපුදුම යුවතිය (VIDEO)

0
81


ගෙම්බා කියන සත්වයාගේ නම කී පමණින් පවා ඇතැමුන්ගේ සිතට නැගෙන්නේ ජුගුප්සාජනක සිතිවිල්ලකි.
එහෙත් චීන ජාතික තරුණියක් දැඩි රුචිකත්වකින් යුක්තව ගෙම්බන් ආහාරයට ගනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
යමෙකුට දැකීමට පවා අප්‍රිය සිදුවීමක් වුව ද මෙම තරුණිය විසින් ගෙම්බන් 50කට අධික ප්‍රමාණයක් රස කරමින් එකවර කනු ලබයි.
එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here