රාමනාදන් කන්නන් ගැන සෙවූ කමිටු නිර්දේශය ලැබෙයි

0
72

රාමනාදන් කන්නන් මහාතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එහි ලේකම් අමල් රන්දෙණිය මහතා පවසා ඇත්තේ අදාළ නිර්දේශය හෙට ‍(05) ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන බවයි.
ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here