රැකියාව ගැන කළකිරුණු ගුරුවරයා ගෙළ වැලළාගනී

0
55

මිහින්තලය, කුරුන්දන්කුලම ප්‍රදේශයේදී උපාධිදාරී ගුරුවරයෙකු ගෙලවැළාගෙන  සිය දිවි හානිකරගෙන තිබේ.

රැකියාව පිළිබඳ ඇති වූ කළකිරීම නිසා මෙලෙස සියදිවි හානි කර ගෙන තිබෙන අතර ඒ බව මොහු මියයාමට පෙර ලිපියක් මගින් සඳහන් කර තිබෙන බව පොලීසිය පවසයි.
පසුගිය ජනවාරි මාසයේදී විවාහ වී ඇති 31 හැවිරිදි මොහු එප්පාවල සිද්ධාර්ථ මහා  විද්‍යාලයේ  ගුරුවරයෙකු බව පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here