රැවුල වැවීම සහ මුහුණු ආවරණ වේල් තහනම්

0
63

පිරිමි පුද්ගලයන් “අසාමාන්‍ය” ලෙස රැවුල වැවීම සහ කාන්තාවන් පොදු ස්ථානවල දී මුහුණු ආවරණය කෙරෙන වේල් පැළඳගෙන යාම චීනයේ තහනම් කර ඇති බව වාර්තා වේ.
ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීම ඊට හේතුව බව එරට රජය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here