රොෂානා අතුලත් එක්ක කරපු දේවල් ලීක් වෙච්ච වීඩීයෝවකින් හෙළි වෙයි

0
621

රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චි සහ අතුල ඉද්දමල්ගොඩ නැමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයා වාහන සහ මුදල් ගැටලුවක් නිසා අමනාපවී පොලීසිය දක්වා ප්‍රශ්ණය දුරදිග ගෙන ගියත් ඔවුන් දෙදෙනාගේ සමීප සම්බන්ධතා පැහැදිළි වන වීඩියෝ මේ වන විට නිකුත්වී තිබේ.

ඔවුන් දෙදෙනා එකට සිටින වීඩියෝද මේ වන විට අන්තර්ජාලයටනිකුත්වී තිබේ.
රොෂානා ඔන්ඩච්චි සිය පරිහරණය සදහා කාර් රථයක් ලබාගැනීමට අතුල ඉද්දමල්ගොඩ නැමැති චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වෙත යොමුවන්නේ ඔහුන් අතර දිර්ඝ කාලීනව පැවැතෙන්නාවු සමීප සම්බන්ධතාවයක් මුල්කරගනිමිනි.

මෙම අධ්‍යක්ෂවරයා ඩීවීඩී තැටි මගින් පමණක් බෙදාහරින චිත්‍රපට නිර්මාණය කරන්නෙක් වන අතර ඔහු සිංහ හෝල්ඩින් නමැති කාර් සේල් ව්‍යාපාරයක් ද කොහුවල ප්‍රදේශයේ පවත්වාගෙන යන අයෙකි.
අතුල අධ්‍යක්ෂණය කරන සුපිරි ටාසන් නැමැති චිත්‍රපටයට රොෂානා රංගනයෙන් දායක වන අතර එහිදී දෙදෙනා මුල්වරට හමුවන අතර එම මිතුරු සබඳතාවය සමීප ඇසුරක් දක්වා දුර දිග ගොස් තිබේ. කාලයක් යාමේ දී දෙදෙනා අතර පැවති එම සමිප සම්බන්ධතාවය හේතුකරගෙන වාහන සේල් එකක හිමිකරුවෙකු ද වන අතුල රොෂානාගේ ඇවිටිලි මත ඇයට වාහනයක් ලබාදීමට ද උනන්දු වී ඇත.

නව සුඛෝපභෝගි වාහනයක් ගෙන්වා දෙන බවට පොරොන්දු වුවද විවාහකයෙකු ද වන අතුලට රොෂානා සමග පවත්වන්නා වු සමිප සම්බන්ධය දීගු කාලීනව ගෙන යාමට නොහැකි වි ඇත. කෙසේ නමුත් ඇගේ පරිහරණය සදහා තම මිතුරෙකු වන ඉමාෂි කැබ් ආයතනයේ කළමනාකරු බුද්ධික ලක්ෂාන්ගෙන් වාහනයක් ගෙන ලබාදී රොෂානාට ලබාදී තිබේ.

පසුව ඉමාෂි කැබ්ස් ආයතනයෙන් රොෂානාට ලබා දුන් රෙන්ට් අ කාර් වාහනයේ ද රෙන්ට් මුදල අතුල විසින් ගෙවිම සිදු නොකළ හෙයින් එම වාහනය ද රොෂානා අහිමි වේ. කෙසේ වෙතත් දෙදෙනා අතර පැවති සම්බන්ධතාවය පලුදු වීමත් සමග රොෂානාගේ වාහන සිහිනය බොදව ගොස් තිබේ.

රොෂානා සහ අතුල සමීපව සිටින වීඩියෝව මෙතැනින්

Posted by Athula Iddamalgoda on Friday, February 23, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here