ලංගම බසයකට යට වී පදිකයෙකු මියයයි

0
96


හබරන – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තිඹිරිගස්වැව ප්‍රදේශයේ ශ්‍රී ලංගම බස් රථයකට යට වී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ 60 හැවිරිදි මාතලේ, ලක්ෂහේන, උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here