ලිංගිකව එක්වන කතුන් කරන මවාපෑමක් හෙළිවෙයි

0
103


සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් 08 දෙනෙකුම ලිංගික ව එක්වන අවස්ථාවල දී එම හැඟීමට අනුගත නොවන බවට සමීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ.
එම හැඟීම බොහෝ කාන්තාවන් විසින් මවා පෑමක් ලෙස සිදු කරන ක්‍රියාවක් බව එම සමීක්ෂණය සිදුකළ සමීක්ෂකයින් පවසයි.
පුද්ගලයින් 1600ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ අමෙරිකාවේ කෙන්සාස් විශ්වවිද්‍යාලය මගිනි.
කාන්තාවන් එසේ සිදු කිරීමට හේතු 143 ක් හඳුනාගෙන ඇත. කම්මැලිකම, ඒ සඳහා හැකියාව නොමැතිවීම, බීමත්කම, අධික මහන්සිය, විශාල කාලයක් වැයවීම, විවාහ ජීවිතයේ පවතින ප්‍රශ්න වැනි කරුණු අදාල හේතු 143 තුළ ඇති බව සමීක්ෂකයින් පෙන්වා දෙයි.
ලිංගිකව එක්වීමේ දී එසේ එම ක්‍රියාවට අනුගත නොවන කාන්තාවන් වෛද්‍යවරු වෙත යොමුකර ප්‍රතිකාර ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here