ලිංගේන්ද්‍රියෙන් බර අදින ගුරුවරයෙක් (VIDEO)

0
104

‘යේ වෙයි’ (Ye Wei) නමැති 39 හැවිරිදි චීන ජාතික පුද්ගලයෙක් සිය ලිංගේන්ද්‍රියෙන් බර අදිමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
එම පුද්ගලයා ටොන් 12ක් බර මෝටර් රථ 07ක් එකවර ඇදගෙන ගොස් මෙම වාර්තාව පිහිටවා ඇත.
‘කුන්ග්ෆු’ සටන් ගුරුවරයෙකුවන මොහු ඉකුත් 30 වැනි දා චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේ දී මෙම වාර්තාව පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම මීට පෙර මොහු මෝටර් රථ 05ක් මේ ආකාරයෙන්ම ඇද වාර්තාවක් පිහිටුවා තිබේ.
එම වීඩියෝව පහතින් :

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here