ලොව වයස්ගතම පුද්ගලයා ජීවනපොත වසා දමයි (PHOTOS)

0
112

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස සැලකෙන ඉන්දුනීසියානු ජාතික සොදිමේජෝ නම් පුද්ගලයා මිය ගොස් තිබේ.

මධ්‍යම ජාවා ප්‍රදේශයේ වාසය කළ ඔහු ම්බාහ් ගොටෝ නමින්ද  හැඳින්වූ අතර  මියයන විට ඔහුගේ වයස අවුරුදු 146කි.

1870 දෙසැම්බර් මස උපත ලැබූ ඔහු තම සහෝදර සෙහෝදරියන් දස දෙනාටත් සිය බිරින්දෑවරුන් 4 දෙනාටත් වඩා වැඩි කලක් ජීවත්වී ඇත.

උපත් පිළිබඳව ඉන්දුනීසියාවේ සටහන් තැබීම ආරම්භ වි ඇත්තේ 1900දී නමුත්  සොදිමේජෝ උපත ලබා ඇත්තේ ඊට පෙර බව ඉන්දුනීසියා බලධාරීන්ද සඳහන් කර තිබේ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here