ලෝකයේ සරාගීම වෛද්‍යවරයා ලෙස තේරී පත්වී සිටින ‘Doctor Mike’ සිය වෘත්තිය ජීවිතයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඊට හේතුව ලෙස වෛද්‍ය ‘Mike ‘ සඳහන් කරන්නේ කාන්තාවන් සිය පෙනුමට වශීවන බැවින් දිනකට කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඔහුගෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන බවයි.
මේ හේතුවෙන් තමා දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විවිධ කාන්තාවන් නිසා තමාගේ පවුල් ජීවිතයටද විශාල බලපෑමක් එල්ලවී ඇති බවත් ඔහු පවසනවා. මේ හේතූන් සියල්ල සලකා ‘Doctor Mike’ සිය වෘත්තියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ ඡායාරූප පහතින්….