‘වස්සානේ හීනේ’ තම රඟපෑම ගැන සමන්තභද්‍ර හිමි කතා කරයි (VIDEO)

0
72

රැස් විහිදෙමින් කරළියට ආ ඉරාජ්ගේ  ‘වස්සානේ හීනේ’ වීඩියෝව තුළ රංගනයෙන් දායක වූ සිරි සදහම් ආශ්‍රාමාධිපති සමන්ත භද්‍ර හිමියන්ද වටින් පිටින් ඇහෙන එක එක කතාවලට වහෙන් ඔරෝ නැතිව කෙළින්ම පිළිතුරු ලබා දී තිබේ.

ඉරාජ් කියන විදියට රහතන් වහන්සේ නමක් වීඩියෝ එකක ඉන්න පළවෙනි වතාව මෙය බව උන්වහන්සේ සඳහන් කරයි.

කෙසේ වුවද  මෙම විඩීයෝව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගෙන් ලැබෙන්නේ අයහපත් ප්‍රතිචාර බවට සමාජ ජාල පරිහරණය කරන ඔබට පැහැදිලි වනු ඇත.

මෙම වීඩියෝව සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දී තිබෙන සමන්ත භද්‍ර හිමියන් එම විඩීයෝවේ තමාගේ රංගනය පිළිබද අදහස් දක්වා තිබේ.

රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව කියාසමන්ත භද්‍ර රහතන් වහන්සේ කියයි.වස්සානේ හීනේ Music Video එක මේ මාසේ 20 වෙනි බ්‍රහස්පතින්දා හරියටම හවස 3ට IRAJ YouTube Channel එකේ එලිදක්වයි.www.youtube.com/irajproductions

Posted by IRAJ on Tuesday, April 18, 2017

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here