වැඩ වර්ජනයට හරස්වෙමින් නෙවිල් ප්‍රනාන්දු හෙට නොමිලේ බෙහෙත් කරයි

0
53

හෙට දිනයේදී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වීමට නියමිත වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට  නොමිලේ ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බාහිර රෝගී අංශය සූදානමින් සිටින බව  එම රෝහල පවසයි.

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (5) ක්‍රියාත්මක කිරීමට නියමිත දීපව්‍යාප්ත වැඩ වර්ජනය අතරතුර ජනතාවට ඇති වන අපහසුතා මග හැරීමේ අරමුණින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ බාහිර රෝගී සේවා අංශය විවෘතව තැබීමට මෙම රෝහලේ කළමනාකාරීත්වය තිීරණය කර ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here