ගණිකාවන් දෙදෙනෙක් මාට්ටු

0
62

රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක්  මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැලිකඩ පොලිසිය විසින් වටලා තිබේ.

අළුත්කඩේ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත එම වැටලීම සිදු කර ඇත.

ගණිකා වෘතියේ යෙදුනු  අවුරුදු 24 සහ 28 යන වයස්වල පසු වු කාන්තාවන් දෙදෙනෙක් සහ එම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට සහය වූ පුද්ගලයාද

අත්අඩංගුවට ගෙන තිබේ.

අත්තඩංගුවට ගත්  තිදෙනා රත්මලාන සහ කොස්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර ඔවුන් අද  (29) අළුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here