විජයකලාගේ ප්‍රකාශය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව TNA කියයි

0
5

Image result for TNA sri lanka

එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසා සිටී.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් කියා සිටින්නේ පක්ෂයේ ස්ථාවරය පසුව ප‍්‍රකාශයට පත් කරන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here