විදුලි කණුව මත නැගි පෙම්වතා පොලිස් අත්අඩංගුවට

0
45

පොළොන්නරුව, හිගුරක්ගොඩ අධිබලැති විදුලි කණුවක් මත නැගී ඊයේ(03) රාත්‍රියේ සිට විරෝධතාවයක නිරත වූ පුද්ගලයා  ගුවන් හමුදාවේ ද සහය ඇතිව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු බණ්ඩාර‍වෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 හැවිරිදි තරුණයකුවන අතර පෙම් සබඳතාවයක් හේතුවෙන් මෙලෙස විදුලි කණුව මතට නැගී විරෝධය පලකර තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඊයේ (03) පස්වරුවේ සිට අද (04) උදෑසන දක්වා පොළොන්නරුව, හිගුරක්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට විදුලිය තාවකාලිකව විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here