විනීත චරිත රඟපෑ සින්ඩරෙල්ලා නිරුවත් වෙයි

0
66

ලොවක් රසවත් කළ ‘Lily James’ නම් සුරූපී රංගන ශිල්පිණිය ටෙලිනාට්‍ය චරිතයක් සඳහා නිරුවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය මීට පෙර රංගනයෙන් දායක වූ ‘Cinderella’ චරිතය ලොව පුරා ජනප්‍රිය වූ බැවින් මෙම ඡායාරූප අන්තර්ජාලයට නිකුත්වීමත් සමග ඒ සමබන්ධයෙන් බොහෝ අවධානයක් ලැබී තිබේ.
ඇය මීට පෙර බොහෝ අවස්ථාවල විනීත චරිත සඳහා රංගනයෙන් දායකවීම හේතුවෙන් මෙලෙස නිරුවතින් රංගනයට එක්වීම ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් ව ඇත.
කෙසේ වුව ද ඇය නිරුවතින් රංගනයෙන් එක් වී ඇත්තේ ‘The Exception’ නාට්‍ය සඳහා ය. එම අවස්ථාවේ ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක් වී තිබේ.
එම ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here