ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ විපක්ෂනායක මුත්තුවේල් කරුණානිධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර 140කට පසු මුහුණ දුන් දරුණුතම නියඟය හේතුවෙන් තමිල්නාඩුවේ ගොවීහු දිල්ලි අගනුවරදී උද්ඝෝෂණයක් දියත් කළහ. එම උද්ගොෂණයට සහය දැක්වීම පිණිස තමිල්නාඩු ජනතාව දියත්කළ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙන් විපක්ෂනායකවරයා එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.